|
දුවේ... සිරියාවතී... උඹ කොයි දීපංකරේක තොලොංචි
වුණාද.
ඇයි අම්මේ මම වත්ත පහළට ගියා.
ඉක්මනින් ඇවිත් අර සර්වවිසාදි තෙල් කුප්පිය
අරන් වරෙන්
ඇයි අම්මේ මොකටද සර්ව විසාදි තෙල්.
අනේ කෙල්ලේ දර අහිදින්ට ගිය වෙලාවේ බෝතල් කටු
කෑල්ලකට කකුල කැපුණා... හනික අරන් වරෙන්. සිය
දියණිය රැගෙන ආ සර්ව විසාදි කුප්පියෙන් බෝතල්
කටුවට කැපුණු තුවාලයට තෙල් ටිකක් දමා රෙදි
කැබැල්ලකින් එය බැද පයේ වේදනාව තුනී වනතුරු ඇය
බුරු ඇඳේ හාන්සි වූවා ය.
විස්තර » |