|

යම් කෙනකුට සාක්ෂරතාව නැතිකම පැරැණියන් සඳහන්
කෙළේ ‘ඒ මිනිහා මළපත අකුර දන්නෙ නැහැ’
යනුවෙනි. කුමක්ද මේ මළපත අකුර?
මැටි පුවරුවල අකුරු ලියූ යුගයෙන් පසු ව අකුරු
ලියන ලද්දේ කොළවලය. ඇතැම් කොළ වර්ගවල කටුවකින්
අකුරු ලිවිය හැකි නමුත් එහි පැවැත්මක් නැත.
කොළය වේලෙන විට අකුරු මැකී යයි.
එහෙත් වේලුණු තල් කොළයේ අකුරු ලිවීමට පැරැණි
අය පුරුදු ව උන්හ. තල් කොළය අකුරු ලිවීමට
සුදුසු සේ සකස් කරගත් විට පුස්කොළ නමින්
හැඳින්විණි.
විස්තර » |