|

පුරාණයේ විසූ අපේ ජනයා තම නිවෙස් හා නගර
සැලසුම් කිරීමේදී ස්වාභාවික වූ පරිසරයට ගරු
කරමින් ද එය සුරකිමින් ද බිම් සැලැසුම් කළ
බැව් අතීත තොරතුරු විමසීමේදී පැහැදිලි වේ.
“ගම්ගොඩ” හෙවත් ගෙවල්ගොඩ” සැකැසීමේදී නිරතුරු
ව ම වැව හා කුඹුරු යාය දිස්වෙන මායිමේම
ඉදිකිරීම එකල සිරිත විය. අපේ අවසන් රාජධානිය
වූ කන්ද උඩරට පෙදෙසේ ද ඒ සංකල්ප උපයෝගී කර
ගනිමින් ම, යම් යම් ඉදිකිරීම් කොට ඇති බව සනාථ
වේ.
විස්තර » |