|

ආචාර්ය සඳගෝමි කෝපරහේවා
පශ්චාත්
යුද සමාජයක මී ළඟ කාර්යභාරය වන්නේ ජනවර්ග අතර
සංස්කෘතිකමය බැඳීමක් ඇති කිරීමයි. ඒ සඳහා
බහුතර සිංහල ජනතාවගේ ද සහය ඇතිව අනෙක් ජනවර්ග
ද ඒකරාශී කරගත් සංස්කෘතිකමය ව්‍යාපාරයක් දියත්
කළ යුතුය.
එහිදී අනෙක්
ජනවර්ග සමඟ වූ දේශපාලනමය භෞතික සන්ධානගත වීමකට
වඩා සංස්කෘතිකමය සන්ධානගත වීමක් අවැසිය.
මීළඟට
රට ගොඩනැඟීමේදී භාෂාව සංස්කෘතිය ආදි අංශවල
කාර්යභාරය හා ඒ සඳහා මහින්ද රාජපක්ෂ ජනපතිවරයා
සුදුසු වන ආකාරය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය සඳගෝමී කෝපරහේවා දැක්වූ අදහස් පහත
දැක්වේ.
විස්තර » |