|

ආර්. ආර්. සමරකෝන්
හැටේ දශකයේ නාට්‍යකරණයට ප්‍රවිෂ්ට වූ රණසිංහ
රාජපක්ෂ සමරකෝන් හෙවත් ආර්. ආර්. සමරකෝන්
ස්වීය අනන්‍යතාවකින් හෙබි කුසලතාපූර්ණ
නාට්‍යවේදියෙකි, නවකතාකරුවෙකි. කිසිදු
විශ්වවිද්‍යාලයකට හෝ ගුරු කුලයකට අයත් නොවී
ස්වාධ්‍යායෙන් නාට්‍ය කලාව ප්‍රගුණ කළ ඔහු
‘ලෙඩක් නැති ලෙඩෙක්’ (1965), ‘චරිත දෙකක්’
(1967), ‘අහසින් වැටුණු මිනිස්සු’ (1971), ඉඩම
(1975), කැලණි පාලම (1978), ‘ජේලර් උන්නැහේ’
(1986), ‘දූවිලි’ (1990), ‘රජ කතාව‘ (1991),
‘කපුටු බෝ’ (2006) වැනි නිර්මාණ ඔස්සේ දේශීය
ස්වතන්ත්‍ර නාට්‍ය කලාවේ නිම් වළලු පුළුල් කළේ
ය.
විස්තර » |