|

දිනෙන් දින දුරස් වෙමින් සිටිය ද, එය තවත් ළං වීමක් මෙන් හැඟෙන මේ ස්වභාවය ආදරය
යි. එමඟින් ලැබෙන මහත් ප්‍රමෝදය පුද්ගලයා තව දුරටත් එහි බැඳලන හේතු කර්තෘකය වෙයි.
තම පි‍්‍රයාව ගේ දුරස් වීමෙන් විප්‍රවාසයට පත් තැනැත්තකු ගේ සංවේදනා සංකේතිත ගීත
ප්‍රබන්ධයෙකි මේ.
1969 දී පළමු ව ගුවන් විදුලි සරල ගී වැඩසටහනක් සඳහා මහාචාර්ය සනත් නන්දසිරි සංගීතය
නිමවා ගැයූ මේ ගීතය, එහි ප්‍රශස්ත රචනා චාතුර්යය විසින් 70 දශකයෙහි දී අප තුළ මහත්
ආභ්‍යන්තරික පිබිදවීමක් සිදු කරන ලදී.
විස්තර » |