|

ගාමිණී වියන්ගොඩ
“ගාමිණී වියන්ගොඩ; ‘රාග රිද්ම’ නම් පරිවර්තිත
කෙටිකතා සංග්‍රහයෙන් සිංහල පාඨකයා වෙත සමීප
වූයේ ය. එදා මෙදා තුර ඔහු විශ්ව සාහිත්‍යයේ
විවිධත්වයත්, අපූර්වත්වයත් මොනවට කැටිකොට ගත්
කෘති රැසක් සිංහලට නැඟී ය.
ඊවාලූනා, කොලරා
කාලේ ආලේ, මායා වාස, ගොවි රජ්ජුරුවෝ, සිසිරයේ
රැයෙක මඟියකු නම්.., රෑ මාතා යනාදී වශයෙන්
පරිවර්තිත කෘති විස්සකට වැඩි ප්‍රමාණයක් ඔහු
අතින් සිංහලට පෙරළිණි.
විස්තර » |