|

මහාචාර්ය
විමල් දිසානායක
නවකථාව වූ කලි අතිශයින් සංකීර්ණ කලා මාධ්‍යයකි.
ගැඹුරු මානව අත්දැකීම් ව්‍යක්ත භාෂා මාධ්‍යයක්
හා තේමාවන්ට සරිලන සන්දර්භ හා රීතින් උපයෝගී
කර ගනිමින් පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට
ප්‍රතිභා සම්පන්න නවකථාකරුවෝ උත්සුක වෙති.
තෝල්ස්තෝයි, දොස්තොව්ස්කි (රුසියාව),
ෆ්ලෝබෙයාර් පෲස්ටි (ප්රංසය), ලෝරන්ස්,
කොන්රඩ් (එංගලන්තය), තොමස් මාන්, ගුන්ටර්
ග්‍රාස් (ජර්මනිය), කැල්මිනෝ (ඉතාලිය), කෝබෝ
අබේ, හරුකි මුරකමි (ජපානය), ෆේන්කර්, මොරිසන්
(ඇමරිකාව), ගාර්සියා මාකේස් (කොලොම්බියාව)
වැනි නවකථාකරුවන්ගේ නිර්මාණ . . . .
විස්තර » |