|

මහාචාර්ය අනුරාධ
සෙනෙවිරත්නයන්ගේ අභාවය සිදුවී මේ වනවිට තෙමසක්
ගත වී තිබේ. එතුමා නිමිත්තෙන් යෙදුණු සංඝගත
දක්ෂිණාව පසුගිය 09 වනදා කටුගස්තොට කහල්ලේ
‘භාගිරළි’ නම් වූ එතුමාගේ නිවසෙහි පැවැත්විණි.
මේ ලිපියේ අරමුණ
වන්නේ මහැදුරු සෙනෙවිරත්න ගේ ශාස්ත්‍රීය
ජීවිතය පිළිබඳ ආවර්ජනා කිරීම නොව, බොහෝ දෙනා
නොදත්, එතුමාගේ පෞද්ගලිකත්වය හා බැඳුණු
මානුෂික ආකල්ප පිළිබඳ පාඨක ඔබේ අවධානය
යෙදවීමය.
මාමින්
පෙරත් විවිධ ලිපිවල දක්වා ඇති පරිදි මහැදුරු
සෙනෙවිරත්න බොහෝ පෞද්ගලික තොරතුරු මා හා
සාකච්ඡා කර තිබේ.
විස්තර » |