|

නන්දන වීරසිංහ
නගරය වූ කලි ජීවිතයේ බොහෝ සුඛාන්ත හා දුඞඛාන්ත
රඟ දැක්වෙන මහා වේදිකාවකි. ඒ වෙත එළැඹි
මිනිසාට ජීවිතයේ සියලු සංසිද්ධීන් හට සම
සිතින් මුහුණ දීමට සිදු වෙයි.
අවුල්, තැවුල්,
සෝක, සංතාප මෙන් ම ප්‍රමෝදය ද සහිත
මනුෂ්‍යත්වයේ විචිත්‍රත්වය නිරූපණය කිරිමට
ඔහුට සිදු වෙයි.
විස්තර » |