|

මාර්ටින් වික්‍රමසිංහ
මාර්ටින් විස්තර කරන දූවෙහිද, ලංකාවේ අන් හැම තැනක ම මෙන් ම, ඇත්ත වශයෙන් ම සැලකිය
යුතු තරම් සර්පයෝ, වූහ.“අපට කෑම මේසයට ආරාධනය කළ ගෘහමූලිකාව, අපගේ සාකච්ඡාව අතරමග නතර කොට දැම්මා ය.“සුවඳ
හමන ව්‍යංජන, නිපුණ ලෙස පිළියෙල කොට තිබිණි. කුකුළු මස් කැබලි හා මාළු ද බත් ද
ආහාරයෙහි විය. නැහැය පිනවන කුළුබඩු යොදා සැකසූ හොද්දෙන් මේ සියලු දෙය නහවා තිබිණි.
ඇත්තෙන්ම එයට නොමසුරුව රතු මිරිස් ප්‍රමාණයක්ද මුසු කොට තිබූයෙන්, මුඛයෙහි ගින්නක්
හටගත්තාක් මෙන් විය.
විස්තර » |