|

ප්‍රවීණ ලේඛක ඇරැව්වල නන්දිමිත්‍ර
ඔබ ඔබ ව පැහැදිලි ලෙස ම හඳුන්වා ගන්නේ
කතන්දරකරුවකු ලෙසයි. හුදු කතන්දරයක් කීම පමණක් කෙටිකතාවක් ලෙසින් හැඳින්විය හැකි ද?
මීට ප්‍රධාන හේතුව වෙන්නේ කතන්දර කලාව කෙරෙහි මගේ දැඩි ඇල්මක් පැවැතීම. ඉතා ඈත
අතීතයේ සිට ම මිනිසාගේ අධ්‍යාත්මය පෝෂණය කිරීම සඳහා කතන්දර කලාවෙන් විපුල මෙහෙයක්
සිදු වුණු බව තමයි මම විශ්වාස කරන්නේ. ඒක විශ්වාසයකටත් වඩා සත්‍ය කරුණක් කීවොත්
නිවැරැදියි. මිනිසා ඈත අතීතයේ සිට ම කතන්දර ඇසීම රුචිකොට තිබෙනවා.
විස්තර » |