|

මාර්ටින් වික්‍රමසිංහ
ඉංගිරිසි ආධිපත්‍යයට යටත් ව පැවැති ශ්‍රී
ලංකාව වැනි රටක ලේඛකයකුට, ලෝකය අබියස දර්ශනය
වීමට ඇති හොඳ ම සීමැදුරු කවුළුව, ඉංගිරිසි බස
වීම ගැන සැකයක් නැත්තේ ය. පසුකාලීන ව මාර්ටින්
වික්‍රමසිංහ ඉංගිරිසි බසින් ලියන්නට වීම ද
ඔහුගේ ඇතැම් පොත් ඉංගිරිසියට නැඟීම ද
හේතුවෙන්, ඔහුගේ නම ලෝක සාහිත්‍ය දර්ශන තලය මත
කෙමෙන් කෙමෙන් දිස් වන්ට වූයේ වන.
මාර්ටින් වික්‍රමසිංහ කෙරෙහි ලෝකයේ අවධානය
යොමු වීමට වෙනත් කාරණයක් ද හේතු වූයේ ය.
විස්තර » |