|

විසිවන සියවසේ බිහිවූ මහා විද්‍යාඥයා ද, සාපේක්ෂතාවාදයේ පියා ද වන ඇල්බට්
අයින්ස්ටයින් ගේ පෞද්ගලික ලිපි කිහිපයක් මීට දෙවසරකට පමණ පෙර ප‍්‍රසිද්ධියට පත්
කෙරුණා. අයින්ස්ටයින් ගේ මිණිපිරියක වන මාර්ගො අයින්ස්ටයින් සුරැකිව තබාගෙන තිබු එම
ලිපි එලෙස ප‍්‍රකාශයට පත් කෙරුණේ ඇයගේ අභාවයෙන් විසි වසරකට පසුවයි.
අයින්ස්ටයින් ගේ
ජීවිතය හා බැඳි සමහර ලිපි ඊට පෙර, කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ අයින්ස්ටයින් පති‍්‍රකා
ව්‍යාපෘතිය යටතේ එම දසවෙනි වෙළුමට ඇතුළත් කරමින් පි‍්‍රන්සිටන් විශ්ව විද්‍යාලයීය
මුද්‍රණාලය මඟින් පළ කෙරුණා.
විස්තර » |