|

ඉන්දියාවේ පළ වන ඉංග‍්‍රීසි පුවත්පත් ඇතැම්
විටක ඔබ ද කියවා ඇත. ඒ පුවත්පත්වල භාවිතා වන
ඉංග‍්‍රීසි බස එංගලන්තයේ පළ වන ඉංග‍්‍රීසි බසට
වඩා සුන්දර ය. මධුර ය. ඉන්දීය නාටිකාංගනාවකගේ
සුලලිත බව දේශීය වචනද මුසු කොට ගත් ඒ
ඉංග‍්‍රීසිය පෙන්නුම් කරයි.
ඉංග‍්‍රීසි බසට ද
ඉන්දියාවේ භාවිතා වන වචන කීපයක් ම රිංගා ඇති
බව ද මෙහිදී කිව යුතු ය. ජන්ගල්, සාහිබ්,
වල්ලා (රික්ෂෝ වල්ලා) පිජාමා, පූජා, පණ්ඩිත්,
විහාර ආදිය මෙවැනි වචන ය.
විස්තර » |