නිර්මාණයක් රසවිඳීමට නම් පාඨකයාටත් පරිකල්පනයක් අවශ්‍යයි

 


 

මහාචාර්ය පියසීලි විජේමාන්න

විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් වීමට පෙර ශිෂ්‍යාවක් විදිහට ලබපු අත්දැකීම් ගැන සඳහන් කරමින් ම ඔබට පිළිතුරුදීම වැදගත් ය කියා මා හිතනවා. විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සමත්වෙලා මම පේරාදෙණිය සරසවියට ඇතුළු වුණේ 1962 දී. ඇත්තට ම ඒක විශ්වවිද්‍යාලවල සංක‍්‍රාන්ති අවධියක්. විශ්වවිද්‍යාලවල ඉංග‍්‍රීසි ආධිපත්‍යය ලිහිල් වෙමින් සිංහල භාෂාව හිස ඔසවමින් තිබුණු අවධියක්.

විස්තර »

දෙමඟ

 

ඥානාලෝක විදුහලේ නිල ඇඳුම දුටු විට අරුණගේ කාරයෙහි වේගය ඉබේම අඩුවිය. ඔහුට තමාගේ පාසල් කාලය සිහිවිය. සිසුහු පාසල ඇරි එක රොත්තට පාරේ ගමන් කරති. ටොෆි, රටකජු, අයිස් පැකට් කමින් ගිනි අව්වේ තමන්ද මේ ළමයින් සමඟ පාරේ යන්නාක් මෙන් ඔහුට දැනුණි. මේ පාරේ වාහන යන්නේ අඩුවෙනි. ඒ නිසා ළමයි බිය සැක නැතිව පාර පුරා යති. ඔට්ටුවට දුවති. ගැහැනු ළමයින්ට ඔච්චම් කරති. කරට අත් දමාගෙන රංචු පිටින් යති. අරුණ දෙතුන් වරක් කාරයේ නළාව හැඬවූයේ මේ බව දන්නා බැවිනි.

විස්තර »

ශී‍්‍ර ලංකාවේ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප‍්‍රතිමා

 

ශී‍්‍ර ලංකාවේ පූර්ව මධ්‍ය කාලීන අවධියේ ලක්දිව අට සහ නව වැනි සියවස් වල අභයගිරිවාසීන්ගේ ආගමික සංකල්ප වඩාත් සමාජය තුළ ප‍්‍රකට වී යාමත්, මහා විහාර ස්ථවිරවාසීන් වෙත රාජ්‍ය බලය සම්බන්ධයෙන් තිබූ බලපෑම ක‍්‍රමයෙන් ලිහිල් ව යාමත්, එක්වර . . . . . .

විස්තර »

සිනමාවේ යුගයක අවසානය

 

අවුරුදු හැට ගණනකටත් වඩා ආයු ඇති ලාංකේය සිනමාවේ යුගයක අවසානය තිස්ස අබේසේකරයන්ගේ අභාවය සමඟ සනිටුහන් වීය. අංශ කීපයකට ඔහුගේ දායකත්වය සිනමාවට ලැබී තිබු නිසා එවැනි ගුණාත්මක සහභාගිත්වයක් දීමට හැකි කෙනෙක් දැනට සිටීදැයි යන්න විවෘත ප‍්‍රශ්නයකි.

 විස්තර »

සදහම් සිත්මල් යාය - 2

 

දෙලොව ජය ගනු සඳහා සාමාන්‍ය ජන ජීවිතයට බුදු දහම මුසු කරනුයේ කෙසේ දැයි ඉතා අර්ථවත්ව පැහැදිලි කැරෙන සදහම් සිතිවිලි සමුදායකි මේ.මෑත යුගයේ දස දහස් ගණන් ජනකායකට ඉතා ගැඹුරු දහම් කරුණු සරල බසින් කා වැද්දූ ධර්ම දේශකයාණ නමක් වූ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ කතා බහේ යෙදී තනූජා ධර්මපාලයන් විසින් සිළුමිණ පුවත්පතේ අඩ වසරක් පුරා පළ කැරුණු ලිපි පෙළක එකතුවක් වන . . . . . . .

  විස්තර »

 මහල්ලාගේ සිනාව

 

හල්ලා සහ මහ මුහුද යන්න ජනපි‍්‍රය කෘතියකි.  (Old Man and the Sea) මේ මාතෘකාව යටතේ කීර්තිමත් අපරදිග කතුවරයකු වන අර්නස්ට් හෙමිංචේ අතින් ලියැවුණු එය සිංහලට පරිවර්තනය කළේ අපේ ම ජනපි‍්‍රය ලේඛකයකු වන සිරිල් සී. පෙරේරා ය. තවත් ප‍්‍රකට ග‍්‍රන්ථ කර්තෘවරයෙකු වන කේ. ජයතිලක මහතා මහල්ලාගේ පෙම්වතිය යනුවෙන් නව කතාවක් ලියා ඇති බව ද දැන ගැනීමට ලැබිණි. එහෙත් මා එය කියවා නැත.

විස්තර »

කවිකාර කොම්බි

 

හන් කොරන හැමදොහකම හිත් කුහරේ මෝදුවෙන ලෙන්ගතු කන් ඉහවහා යනවා. කොම්බිලෑ ගෙදර ඇත්තෝ පුරුදු හැටියට කල දොහ ගෙවන අල්ල පනල්ලේ ලෙන්ගතු හිත් අස්සේ තියන ආලවන්තකන් අහුමුලු අස්සේ දොහෙන් දොහේ මෝදුවෙනවා. වෙළදන් පැටියා උදනැක්කෙම බඩු පොට්ටනිය අරන් ගමක දෙකක ඇවිදලා ඉර හැරෙන කොට දික් අඩි තිය තියා දුවගෙන එන්නේ කුකුලා වී පැදුරට එන්නා වාගේ. අර වැව් පිටියේ පුපුල ගාල දැන් උන්දෙන්නගෙ හින්න බුත්තියට හිහුන්.

විස්තර »

අන්තර්ජාලය පුවත්පතට තර්ජනයක් නොව

 

හු 1998, ketchup කම්පැණියෙන් ඉවත්වන විට එය ප‍්‍රමුඛපෙළේ ව්‍යාපාරයක් බවට පත්ව තිබිණ. ලෝකය මයික්‍රොචිප්ස්, ගුවන් විදුලි ප‍්‍රචාරය (රැහැන් රහිත) හා අන්තර්ජාලය මත ආයෝජනය කිරීම් කරන අතරතුර, 70 වියැති ඇන්තනි ඕරෙයිලි (Anthony O’ Reilly) විසින් අයර්ලන්තයේ විශාලතම waterford Wedgwood හා ස්ථාවර දුරකථන හා මුද්‍රිත මාධ්‍ය (නිදහස් පුවත් හා මාධ්‍ය) නිර්මාණය කෙරිණ. ඔහු ටයිම්ස්හි බිල් සැපොරිටෝ (Bill Saporito)  සමග කළ සාකච්ඡාවක් පහත දැක්වේ.

විස්තර »