|

නිව්යෝර්ක්හි රිඩිං කවුන්සිලයේ සභාපතිනියගේ නම මට දැන් අමතක ය. ඇගේ සැමියාගේ නම ද
අමතක ය. එහෙත් ඔහු කිවු දෙයක් නම් සිහි වේ.
“ඔබේ රට හරි ලස්සණයි. හැම තැන ම නිල්ල”
මීට වසර කීපයකට පසු මම අග නුවර පැවැත්වුණු කිසියම් සම්මන්ත‍්‍රණයකට සහභාගි වෙද්දී
එහි ප‍්‍රධාන ආරාධිතයා කී දෙයින් පුදුමයටත් කනගාටුවටත් පත් වුණෙමි. ඔහු කතා කළේ අප
රට ගැන ඉතා සාවඥ ව ය.
එහෙත් ඔහු ද සිංහලයෙකි. ඔහු කී දේ මෙයයි. එය ඔහුගේ මාතෘකාවට ද අදාළ නැත. හදිසියේ
තමා උපන් රට ගැන කවට කමක් කිරීමට ඔහුට සිතෙන්නට ඇත.
විස්තර » |