|

එකල්හි බුදු හිමියෝ රජගහ නුවර
වේළුවනාරාමයෙහි වැඩ විසූහ. ප‍්‍රදේශවාසී බොහෝ දෙනෙක් උන්
වහන්සේ දේශනා කරන ධර්මය අසන්නට එහි පැමිණියහ.
ධර්ම කෙරෙහි පැහැදුණු සමහරු බුදු හිමියන් සරණ
ගියහ. සරණ නොගිය ද සමහරුන් ආපසු ගියේ උන්
වහන්සේ කෙරෙහි උපන් ප‍්‍රසාදයක් සිතැතිව ය. ඒ
ධර්මය රිසි නොකරන්නෝ ද සිටියහ.
බුදුන් දෙසන ධර්මය ඇසීමට පැමිණි පිරිස අතර
යහළු තරුණයෝ දෙදෙනෙක් සිටියහ.
විස්තර » |