|
ගොතික් සම්ප‍්‍රදාය නූතනයේ සැලකෙන්නේ මධ්‍යම යුරෝපයේ පැවැති පුහු විශ්වාස පසෙක දමා
දීප්තිමත් යුගයක් සඳහා උරදුන් කලාවක් ලෙසිනි. ගොතික් කලාවේත් එහි සාහිත්‍යයේත්
නිර්මාණයට මෙන්ම එහි උද්දීපනයට එහි ගැබ් වන රෞද්‍ර බව, මනºකල්පිත බව සහ කටුක බව
හේතු විය. පසුගිය වසර කිහිපයේදී බි‍්‍රතාන්‍යයේ ටේට් හි නව ප‍්‍රදර්ශන භාණ්ඩයක් ලෙස
ගොතික් ප‍්‍රතිරූප යොදා ගැනුණි. එහි තේමාව කොට ගැනුණේ ‘ගොතික් මායාවන්, ෆියුසෙලි,
බ්ලේක් හා රෝමානු සිතිවිලි’ යන්නයි.
විස්තර » |