|

නොබෙල් ත්‍යාගලාභී -
හැරල්ඩ් පින්ටර්ගේ දේශනය -3
මේ‘ප‍්‍රතිපත්තිය’ මධ්‍යම අමෙරිකාවට පමණක් සීමාවූවකුත් නෙවෙයි. එය ලෝකය
පුරාම කි‍්‍රයාත්මක කෙරුණා. එහි අවසානයක් දකින්න තිබුණේ නැහැ. දෙවන ලෝක යුද්ධයෙන්
පසු සෑම දක්ෂිණාංශික හමුදාමය ආඥාදායකත්වයකට පාහේ අමෙරිකාව ආධාර - උපකාර කළා.
ඉන්දුනීසියාව, ගී‍්‍රසිය, උරුගුවේ, බ‍්‍රසීලය, පැරගුවේ, හයිටි, තුර්කිය, පිලිපීනය,
ග්වාතමාලා, එල්සැල්වදෝරය සහ චිලි ය නිදසුන් සමහරක්.
විස්තර » |