|

රෝහණ වීරසිංහ
පසුගිය 18 වැනිදා ස්වකීය දිවි මඟෙහි 60 වැනි
වියට පිය නැඟූ
රෝහණ වීරසිංහ නාදේශ්වරයාණෝ පන්තිස් වසරක් පුරා
සංගීත සාගරයෙහි නිමග්න ව එය ම පයුරුපාසනය
කරමින් කල්ගෙවා ඇත්තාහ.
මේ නිමිති කොට
එළඹෙන පෙබරවාරි 25 වැනිදා පස්වරු 6.00 ට කොළඹ
බණ්ඩාරනායක
අනුස්මරණ අන්තර් ජාතික සම්මන්ත‍්‍රණ ශාලාවේදී
පැවැත්වෙන මහෝත්සවයේදී ‘වැව‘ සංගීත සංධ්වනිය,
‘කමත’ නිර්මාණාත්මක ගායන වෘන්දය, ‘දස්කොන්’
‘ඉඟි නළුව‘ ඈ නව්‍ය නිර්මාණ ඔහු සහෘදයාට තිළිණ
කරනු ඇත.
විස්තර » |