|

ඇමෙරිකාවේ
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වුණු
ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය අළලා ලෝරන්ස් රයිට්
ලියූ ‘ද ලුමින් ටවර්: අල්කයිඩා ඇන්ඩ් ද රෝඩ්
ටු 9/ 11 (The Looming
Tower: Al Qaeda and the Road to 9/11) කෘතියට ප‍්‍රබන්ධ නොවන කෘති
වෙනුවෙන් පිරිනමන පුලිස්ටර් ත්‍යාගය 2007
වසරේදී හිමිවිය.
ලෝරන්ස් රයිට් ගේ මෙම විශිෂ්ට නිර්මාණයට පාදක වී ඇත්තේ වසර 5 ක් පුරාවට ඔහු
ඊජිප්තුව, පකිස්ථානය, සෞදි අරාබිය, ඇෆ්ගනිස්ථානය, සුඩානය, එංගලන්තය, ජර්මනිය,
ප‍්‍රංශය, ස්පාඤ්ඤය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල දී කළ පර්යේෂණ සහ සම්මුඛ
සාකච්ඡා සිය ගණනකි.
විස්තර » |