|

ඒ කුණ්ඩසාලේ ශ‍්‍රී වීර පරාක‍්‍රම
නරේන්ද්‍රසිංහ රජු උඩරට රජ කරන අවදියයි.
‘සෙල්ලම් නිරිඳු’ ලෙස රටේ ප‍්‍රසිද්ධ ව සිටි
තරුණ රජු සංගීතය, නැටුම්, ගැයුම්, සුරාව හා
ස්ත‍්‍රීන් ප‍්‍රිය කළ විනෝදකාමියෙක් විය.
කුණ්ඩසාලේ අගනුවර සිට තම හිතවත් ඇමැතීන් කීප
දෙනකු සමඟ දෙගල්දොරුව ගල්තලාව - සිරිමල්වත්ත
හරහා මහවැලි ගඟේ ලේවැල්ල තොටුපළට දිය නෑමට ඒම
රජු බෙහෙවින් ප‍්‍රිය කළේය.
විස්තර » |