|

ලේඛකයෙක්, වෛද්‍යවරයෙක්, ගරිල්ලා නායකයෙක්.
දේශපාලනඥයෙක්, යුද න්‍යායාචාර්යවරයෙක්,
මාක්ස්වාදී විප්ලවවාදියෙක්. මේ සියලු භූමිකා
එක් පුද්ගලයකු තුළ අඩංගු විය හැකි ද? පසුගිය
සියවසේ ලොව පහළ වූ අපූර්වතම මිනිසකු හේතුවෙන්
ඉහත පැනයට ‘ඔව්’ යන පිළිතුර ලබාදිය හැකියි.
ඔහු අර්නස්ටෝ ගුවේරා ලා සෙර්නා. නැතහොත් නම
කියු පමණින් ලොව ම හඳුනන ‘චේ’. මේ අරුම මිනිසා
තම කෙටි ජීවිත කාලයේ දී ඉහත කී භූමිකා සියල්ල
එකවර රඟ දැක්වුවා.
චේ උපත ලැබුවේ 1928 ජුනි 14 වැනිදා. ඔහු ගෙවූ
ජීවිතයේ අවසානය සනිටුහන් වන විට ඔහුගේ වයස
අවුරුදු 39 යි..
විස්තර » |