|

පෝලන්ත ජාතික ලේඛිකාවක වන
ඩයිනි ඇක‍්‍රමැන් සාහිත්‍ය ලෝකයේ වඩාත්
ප‍්‍රචලිත වී සිටින්නේ “ඩයිනික්‍රොනී” යන කෙටි
නමිනි.
ඩයිනි හුදු ලේඛිකාවක්
පමණක් ම නොවේ. ඇයගේ ලේඛන,
විෂය ක්ෂේත‍්‍ර කීපයක ට බෙදිය හැකිසේ ම
ප‍්‍රධාන වශයෙන් ඒවා සාහිත්‍ය හා
විෂයානුබද්ධ වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට
බෙදෙයි.
කිවිඳීයක මෙන් ම
නවකතා කතුවරියක ද වන ඩයිනි
ඓතිහාසික නවකතාකරණය ට
නිසඟ හැකියාවක් පෙන්නුම් කරයි.
විස්තර » |