|

ඉතිහාසය සාහිත්‍යයක් නොවේ, එය විද්‍යාවකියි”
යන මතය ගෙනහැර පාමින් මහාචාර්ය ඉන්ද්‍රකීර්ති
සිරිවීර පසුගියදා මලික් චමින්ද ධර්මවර්ධන සමඟ
අදහස් දක්වා තිබූ සංවාද සටහන කියැවීමෙන් ද ඊට
සති කීපයකට පෙරාතුව එම සංවාද පිටෙහි ම සුමුදු
චතුරාණි ජයවර්ධන සමඟ මහාචාර්ය සුදර්ශන්
සෙනෙවිරත්න දක්වා තිබූ අදහස වූ “වර්ගවාදී
මිත්‍යාව නිෂ්ප‍්‍රභ කරන්න පුරාවිද්‍යාවට
පුළුවන්” නම් ලිපිය කියැවීමෙන් එක්රැස්වූ
අදහස් මෙම රචනාවට මූලික ලෙසම පාදක වෙයි.
විස්තර » |