|

මිනිසාගේ දෛනික අවශ්‍යතා ඉටුකිරීමේදී ඇසුරුම්
පිළිවෙත ප‍්‍රමුඛස්ථානයක් ලබා සිටී. අප ගන්නා
ආහාර පාන බෙහෙත්, ඇඳුම් පැළඳුම්,
ඇතුළත්ව ජීවන
අවශ්‍යතා ද, සෑම වෘත්තීය කි‍්‍රයාවලියක් සමඟ ද
ඇසුරුම් බැඳී පවතී.
පුද්ගල, ගම්, පළාත්, රට
ඇතුළතත්, මුළු ලොව පුරාත් හුවමාරු ප‍්‍රවාහන
කාර්යය සිදුවන්නේ කිසියම් ඇසුරුම් වේදයක්
හරහාය.
විස්තර » |