|

කවිය නම් වූ අතිශය සූක්ෂ්මාත්මතාවයෙන් යුත්
කලා මධ්‍යය වඩාත් ප‍්‍රශස්ත තලයකට ඔසවා තැබිය
හැක්කේ ඒ පිළිබඳ ව කැරෙන ශාස්තී‍්‍රය
විචාරයකින් පමණි.
ශාස්තී‍්‍රය විචාරයක් ලෙස
සැලැකිය හැක්කේ දෙස්, විදෙස් හි පතළ විවිධ
විචාර සිද්ධාන්ත ඇසුරෙන් අප ගේ කවිය විමැසීමට
දැරෙන හරවත් අවංක උත්සහයන් කෙරෙන් පමණි.
විස්තර » |