|

ගමේ ඇත්තෝ තම බුද්ධි ප‍්‍රභා වඩවාගත් මාර්ග
කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. අව්, වැසි,
සුළං, සුබාවයන් ඔස්සේ දේශගුණ සෘතු විපර්යාසයන්
දැක්ම එකකි.
සත්ත්ව ශාක ජීවීන් ගේ පැවත්ම
විග‍්‍රහ කර ගැනීම තවත් ක‍්‍රමයකි.
ඉර, හඳ,
තාරකා ආදී ග‍්‍රහවස්තුන් අධ්‍යයනය කිරීම මඟින්
ලද දැනුම තවත් පිළිවෙතකි. හේතුඵල සම්බන්ධතාවන්
විග‍්‍රහය දැනුමට තවත් මඟෙකි.
අනුච්ඡානුගත
සිදුවීම් විපරමින් ගොඩ නැඟුණ විශ්වාස, දැනුම
වැඩි කරගත් තවත් අංශයකි.
විස්තර » |