|

ටෙලි නාට්‍යය යනු අද ශී‍්‍ර ලාංකිකයා හමුවෙහි
රෝගයක් වැනි වෙයි. නිකම්ම නිකම් රෝගයකැ යි
කියනවාට ද වඩා එය නම් කළ යුත්තේ බෝවෙන රෝගයකැ
යි යනුවෙනි.
මේ ව්‍යාධිය මෙතරම් ශීඝ‍්‍රයෙන්
ව්‍යාප්ත වී යෑමට හේතු වී ඇත්තේ රූපවාහිනී
සේවා බහුල වීමත්, ටෙලිනාට්‍ය නිෂ්පාදකවරුන්,
අධ්‍යක්‍ෂකවරුන් මෙන් ම නළු - නිළියන්
අප‍්‍රමාණ ව රාශිභූත ව සිටීමත් ය.
විස්තර » |