.
 
ඉතිහාසය කියන්නෙ සාහිත්‍යයක් නොවෙයි  

ඉතිහාසය විද්‍යාවක්. ඕනෑම විද්‍යාවක මූලිකම අරමුණ තමයි සත්‍ය තත්ත්වය සෙවීම. ඒත් සාහිත්‍යයේ දී වෙන්නේ කල්පිතය ඇසුරු කොට රසභාව වර්ධනය කිරීමයි. ඉතිහාසයක් කිසි විටක කල්පිතයක් වන්නේ නැහැ. ඉතිහාසය කියන්නේ මූලික වශයෙන්ම සත්‍ය ගවේෂණය කිරීමයි. මෙතැනදි සත්‍යය කියන්නේ මනුෂ්‍ය සමාජය ඈත අතීතයේ සිට වර්තමානය දක්වා අනුක‍්‍රමයෙන් වෙනස් වී පැමිණි ආකාරය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමයි.  

 විස්තර »

ලෝ පසිඳු සිත්තරු XIV

 

කි‍්‍ර.ව. 1541 – 1614 කාලයේ විසූ එල් ග්‍රේකෝ මධ්‍යධරණීය මුහුදේ පිහිටි කි‍්‍රට් (CRETE)  දූපතේ උපත ලැබී ය. වයස දහනවයේ දී ඉතාලියට පැමිණි ඔහු වැනිසියේ සහ රෝමයේ ටික කලක් ගතකොට 1570 දී පමණ ස්පාඤ්ඤයේ ටොලිඩෝ නගරයට ගොස් තාවකාලික ව පදිංචි විය.

විස්තර »

නටබුන්  

මම ජීප්රථය ද එය තුළ සිටි යෝජිත පෙම්වතිය ද රැගෙන ඖෂධීය ශාක වනාන්තරයට ඇතුළු වුණෙමි. අපි අරළු, නෙල්ලි හා සුදුහඳුන් ගස් හඳුනා ගනිමින් ඇවිදිමින් සිටියෙමු. අකුරු කියවන්නට හැකි වීම නිසා අප දෙදෙනාට ඒවා හඳුනා ගත හැකි විය. ඇත්ත වශයෙන් ම අකුරු කියවිය හැකි...


 විස්තර »

තරුණියකට එක දිගටපයින් ඇවිදීම අපහසුයි  

නාරා සහ කොයා කන්ද ආශි‍්‍රත ව විශාල පන්සල් ප‍්‍රමාණයක් දක්නා ලැබේ. එහෙයින් තොකුගාවා හමුදාවන්ට ඒ අතර මෙහෙයුම් කිරීම අසීරුය. එහෙයින් පලා යන පිරිස් හට සැඟවී සිටීමට මෙය කදිම ප‍්‍රදේශයක් වී තිබේ. ”ඇයි දන්නෙ නැද්ද?” මහල්ලා කතා කළේ ය.

 විස්තර »

‘මකරා’  

සමහර ටෙලිවිෂන් විහිළු බලා ඉන්න කොට සිනහවට වඩා ඇති වෙන්නේ තරහය, කාලය කා දැමීම ගැන. කොහොමටත් විහිළුවෙන් ඉක්මනට පී‍්‍රතියක් ලැබුණා කියල හිතෙන නිසාම එවැනි දේ අඩංගු නාට්‍ය, ටෙලිනාට්‍ය ආදිය බැලීමට සෙනඟ එනව.

 විස්තර »

නූතනවාදී හැඩතල ඇසුරේ සැඟැවුණු රේඛා මාධුර්යය  

901අපෙ‍්‍ර්ල් 17 වන දා මහනුවර අම්පිටියේ දී උපත ලද ජෝර්ජ් පර්සිවල් ස්ප‍්‍රවුල් කීට් යුරෝපීය සම්භවයක් ඇත්තෙකි. ඔහු ඉන්දීය ඩච් බර්ගර් පරපුරකට හිමිකම් කී ය. මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් හෙතෙම පාසල් අවධියේ සිට ම චිත‍්‍ර කලාවට නැඹුරු වූයේ ය.

විස්තර »

නව දැනුම සොයා යෑමේ දීවිශිෂ්ට ගණයේ පර්යේෂණ අවශ්‍යයි

 

ඕනෑම විෂයය ක්‍ෂෙත‍්‍රයක ප‍්‍රගමනයට පර්යේෂණ ඉතාමත් වැදගත් වෙනවා. විශ්වවිද්‍යාලයක් කියන්නේ උගන්වන ආයතනයක් පමණක් නොවෙයි. පර්යේෂණ හා, ඒ හා සම්බන්ධ ගවේෂණ මාර්ගයෙන් නව දැනුම කරා යන තැනක්. මේ නව දැනුම සොයා යෑමේදී...

විස්තර »

සොරාගත් කඩුව

 

ඉතා ඈත කාලයක එක්තරා වෙරළ තීරයක තැනූ නිවහනක වියපත් අඹුසැමි යුවළක් වාසය කළහ. ඔවුහු ඉතා දිළින්දෝ ය. හොඳ මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගැනීමට තරම් මේ යුවළ ශක්තිමත් නො වූහ. දිනෙන් දින ම ඔවුන් ගේ ආර්ථික තත්ත්වය බරපතළ වන්නට විය.

 විස්තර »