.
 
 මාධ්‍ය කියන්නෙ ප‍්‍රධාන සංස්කෘතික ඒජන්තයෙක්  

අද දවසේ මාධ්‍ය හැසිරීමත් එය සමාජය හා සංස්කෘතිය කෙරේ බලපා ඇති ආකාරයත් පිළිබඳව ඔබේ විග‍්‍රහය කෙබඳුද ? දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මානව සංහතිය අද වන විට තීරණාත්මක තැනකට පැමිණ තිබෙනවා.තමන් විසින්ම සාධනය කර ගත්තු සංස්කෘතික ලෝකයක ජීවත්වෙන්න පටන් අරගෙන තියෙනවා.

 විස්තර »

 මේක තමා සංසාර ස්වභාවය

 

මලලසේකර මහාචාර්ය තුමා ස්වකීය ජීවිත කාලය තුළ කළ නො හැකි යැයි පවසා අත් හැර දැමූ කිසිවක් නො වී ය. එහෙත් ‘ඇඳට ම වී සිටින්නැ යි’ යනුවෙන් වෛද්‍යවරුන් දුන් අවවාදය පමණක් ඔහු අත්හැර දැමී ය. සාත්තු නිවාසයට ඇතුළු කළ තැන සිට පවුලේ කෙනකු දිවා රෑ දෙක්හි රෝගියා ළඟ සිටිය යුතු යැයි තීරණය විණි.

විස්තර »

‘වලාපටල’  

වලාපටල’ චිත‍්‍රපටය සම්මත සිනමා ප‍්‍රකාශන ස්වරූපයට නව මානයක් යෝජනා කරන්නා වූ හරයකින් යුක්ත ය. මෙකී නව ප‍්‍රකාශන විලාසය ප‍්‍රමාණවත් හා සාධාරණ වූ රසික අවධානයකට ද ලක් විය යුතු ය. විජිත ගුණරත්න ගේ පළමු චිත‍්‍රපටය සේ ම පළමු වේදිකා...

 විස්තර »

එයාගේ නම මියාමොතෝ මුසාෂි

 

කබුකි නාටක නැරැඹීමෙන් ඉගෙන ගත් ගීයක් ගයමින් අකේමි තකේසි ගං ඉවුරෙහි රෙදි සෝදමින් සිටියා ය. ඇය සැමවිටක ම මල්වැටුණු රෙද්දක් දියෙහි කලතමින් චෙරිමල් පිබිදෙන වසන්තය මවා පෑමට උත්සාහ කළා ය. “ආදරයේ මුදු පවන

මගේ කිමෝනා අත්වලින් අදියි.

 විස්තර »

 දේව දරුවෙක්

 

කෑලි කැපිය හැකි ගනඳුරින් දිනය විලි වසා ගත් සේ ය. ඉඳ හිට හැමූ මඳ හුළඟින් ළපටි තුරුපත් යන්තම් නොසොල් වී සිටියා පමණකි.  ෆ්ලොරසන්ට් පහන පිටුපා යන අන්ධකාරයේ පවිටු හෙවණැලි මහී ගර්භයේ සිට අඩියේ ම මතු වී, එකෙණෙහි ම ප‍්‍රාදූර්භූත විය. .

 විස්තර »

හිවල් ගැහැනිය  

එක් බිරියක් සිය දයාබර ස්වාමිපුරුෂයා සමඟ ඉතා සමඟියෙන් දිවි ගෙවමින් සිටියා ය. එහෙත් ඈට ඔහු දක්නට ලැබුණේ රාති‍්‍රයේදී පමණි. දිවා කල්හි කිසිදු හේතුවක් නිසා ඔහු ඈ ඉදිරියේ පෙනී සිටියේ නැත. ඊට ඉතා සාධාරණ හේතුවක් තිබිණි. මේ ස්වාමිපුරුෂයාට තිබුණේ එක් ඇසක් පමණි.

විස්තර »

 ඉරියව් මාරුවක් කළ ‘සීරුමාරුව’

 

ඒද An Essay on Criticism විචාර ග‍්‍රන්ථයේ කර්තෘ ග‍්‍රැහැම් හොෆ් සිය කෘතියේදී මෙබඳු නිගමනයකට එළැඹෙයි. එනම්,”සියලු නවකතා ඓතිහාසික නවකතා වෙයි. නවකතාව කි‍්‍රයාත්මක වන්නේ ඉතිහාසය නම් ක්ෂේත‍්‍රය ඇසුරෙහි ය.” යනුවෙනි.

විස්තර »

මගේ සිතුවම්වලින් මූලිකව මතුවන්නෙ දේශීයත්වය

 

සිය චිත‍්‍ර කලා භාවිතයේ දී බුදු සමය හා එදිනෙදා සිදුවීම් කේන්ද්‍ර කර ගත් සිතුවම් නිර්මාණකරණය පිළිබඳ වෙසෙස් අවධානයක් යොමු කළ චාල්ස් රණතුංග චිත‍්‍ර ශිල්පියා බුදුසමයානුගත චිත‍්‍ර කලාව පිළිබඳ ව විවිධ පර්යේෂණයන්හි නිරත වූවෙකි.  චිත‍්‍ර කලා ගුරුවරයකු ලෙස වසර.....

විස්තර »