|

මා කල්පනා කරන්නේ ලොව පුරා මිනිසුන් ඔවුනට ම
විශේෂිත වූ ඇදහිලි, විනෝදාස්වාදය, ගැටලු හා
පරමාදර්ශ ආදියෙන් බෙදී වෙන් වී සිටිනුයේ කවර
හෙයින් දැයි යනු අප අනාවරණය කර ගත යුතු ව
තිබෙන බව යි.
ඔවුන් කොමියුනිස්ට්, සමාජවාදී,
කි‍්‍රස්තියානු, හින්දු හා බෞද්ධ වශයෙන් නොයෙකුත් කණ්ඩායම්වලට අයත් ව සිටින බවත්,
අනතුරු ව ඒ කණ්ඩායම් ද තවදුරටත් තමන්ට ම ආවේණික වූ දෘෂ්ටිවලින් අප‍්‍රමාණ වූ
කොටස්වලට බෙදී වෙන් ව සිටින බවත් අපි වටහා ගෙන සිටිමු.
විස්තර » |