|

මාතුපාල ලී කෙළි නැටුම පුරුදු වූණේ, ගමේ පන්සලේ පෙරහර සඳහා ය. පෙරහර කා සඳහා ද,
කුමක් සඳහා ද යන්න දැන ගැනීමට මාතුපාල වැනි අය උත්සාහ නොගත යුතු ය. වැඩිහිටි පිරිස්
ද, ප‍්‍රධාන අමුත්තන් පිළිබඳ ව, බොහෝදුරට නොසිතා උත්සවයක් පමණක් සංවිධාන කිරීමට,
මහන්සි ගත්හ.
විස්තර » |