|

සන්නිවේදනය විෂයයක් වශයෙන් අද තරුණ පරපුර අතර ශීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වෙලා, මේ බව
හොඳින්ම පේනවා අද පවත්වාගෙන යන විවිධ මාධ්‍ය පාඨමාලා සංඛ්‍යාව දෙස බැලුවහම.
ජනමාධ්‍ය පාඨමාලා, සන්නිවේදන පාඨමාලා, ජනසන්නිවේදන පාඨමාලා වැනි විවිධ නම්වලින් අද
පාඨමාලා රැසක් ඇතිවී තිබෙනවා.
විස්තර » |