|

මෙරට නිර්මාණාත්මක සංගීතයේ විකාශනය සැලැකිල්ලට ගැනීමේ දී එහි ප‍්‍රගමනය උදෙසා
සංගීතවේදී ලයනල් අල්ගම ගෙන් සිදු වූ යුග මෙහෙවර ඉතා විශිෂ්ට එකකැ යි මම සිතමි.
නූර්ති යුගයෙන් පසු විශේෂයෙන් ග‍්‍රැමෆෝන් තැටි හා ගුවන් විදුලිය හරහා ආනන්ද
සමරකෝන්, සුනිල් සාන්ත හා පණ්ඩිත් අමරදේව ගේ පරම්පරාවෙන් . . .
විස්තර » |