සිංහල අවුරුදු කාල පරිසරය වෙළෙඳ පොළ යන්ත‍්‍රණ. .  

මේ අවුරුද්ද කියන කාරණේ නක්ෂත‍්‍රය මත පමණක් පදනම් වූවක් ය කියලා මම හිතන්නෙ නැහැ. ඒකට හේතුව පැරැණි කෘෂිකාර්මික සමාජය එක්තරා විදියකට වැඩ කළේ මහ පොළොවේ ස්වාභාවික කි‍්‍රයාවලියක් සමඟ වීමයි. ඒ ස්වභාවික කි‍්‍රයාවලියට ගැළපෙන පරිද්දෙන් තමයි ඔවුන්ගේ ජීවන රටාව එහෙමත් නැතිනම් නිෂ්පාදන ආර්ථිකය ගොඩනැඟී තිබෙන්නේ. එහෙම සම්බන්ධ කරලා තියෙන

විස්තර »

   මවුවරුන් ගේ දිනය  

ඔහු අධ්‍යයනාගාරය තුළට වී රාක්ක අල්මාරි අවුස්සමින් පොත්පත් පෙරළමින් සිටියේ ය. ඒ, සූර්ය මංගල්‍යය පිළිබඳ ව සැපැයිය හැකි අලුත් ම නිර්වචනය සොයා ය. අවුරුද්ද පිළිබඳ විවිධ මතිමතාන්තර සටහන්වුණ පුවත්පත් ලිපි, අතිරේක, සහිත ලිපිගොනුව පෙරළමින් සිටි ඔහුට, පෙනී ගියේ ඒ කිසිවක් තමා ගේ ඉලක්කය සපුරා ගැනීමට තරම්වන . . .

විස්තර »

  අහෝ අවුරුදු සදා වේ නම්...  

අලුත් අවුරුද්ද (මෙය සිංහල - දෙමළ අලුත් අවුරුද්ද හෝ සිංහල හින්දු අලුත් අවුරුද්ද යන නාමකරණ වෙතින් ඔබ රිසි යෙදුමක් භාවිත කළ හැකි ය.) කෙසේ හැඳින්වුව ද අප සාකච්ඡාවට බඳුන් කිරීමට අරඅඳින කරුණට ඉන් බාධා නො පැමිණේ. එසේ ම, 'අලුත් අවුරුද්ද' නමින් හඳුන්වන එකී නිශ්චිත කාලය ද ඊට අනුරූප, යාවජීව අවකාශය ද මෙකී කිසිදු . . .

විස්තර »

   කෝණේ ඇවිත් එරබදු . . .  

ආගමක දහමක එල්බ ගනිමින් එක දිගට යෙදුණු සුබ නැකැත් දාමයක මෙහෙයැවීමෙන් සිංහල (බොදු) හා දමිළ සමස්ත ජන සමාජයට එකම එක මොහොතක, එකම එක ආරම්මනයකට නම්මවන ලද, ආධ්‍යාත්මික හැඟීම් ගැඹුරෙන් ම පිළිබිඹු කැරුණු, එකම එක පොදු මංගල්ලයක් වේ නම් එය බක්මහ අලුත් අවුරුදු මංගල්ලේ යැයි අර්ථ කථනය කැරුම . . .

විස්තර »

  අවුරුද්දට මත්පැන් දුම්වැටි නැතුව බෑ! මේකටද අපි ....  

විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන් මිථ්‍යාවෙන් ඔද වැඩුණු අපේ ජනතාව ගේ අවිඳු අඳුර පළවා හරින්නට මහ මෙහෙයක් කරන හිමිනමකි. අලුත් අවුරුදු උදාව ගැන විවිධ උගතුන් අනෙක මත පළකරද්දී, අවුරුදු සිරිතේ නැකැත් චාරිත‍්‍රවල ඡ්‍යොතිෂ පදනමෙහි කිසියම් විද්‍යාත්මක බවක් තිබේ දැයි අපි උන්වහන්සේ විමැසීමු. 'අලුත් අවුරුද්ද' ගැන ඔබවහන්සේගේ . . .

 විස්තර »

  හැමදාම අලුත් වන අලුත් අවුරුදු චාරිත‍්‍ර  

 ශී‍්‍ර ලාංකීය ග‍්‍රාමීය ජන ජීවිතයේ ප‍්‍රධානතම සංස්කෘතික උලෙළ සිංහල අලුත් අවුරුදු උත්සවය යි. එහි මුළු ව්‍යූහය ම පදනම් වී ඇත්තේ නැකැත් සහ චාරිත‍්‍ර පදනම් කර ගෙන ය. නැකැත්, නක්‍ෂත‍්‍රය මත පදනම් වී ඇති අතර, චාරිත‍්‍ර ආගමික මතාන්තර, ජන විශ්වාස මඟින් ගොඩනැඟී ඇත. අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සිරිත් නියමිත වේලාවට . . .

විස්තර »

  අවුරුදු උලෙළ සමාජ. . .  

සිංහල අලුත් අවුරුද්දේ එළැඹුම සනිටුහන් කැරෙන්නේ සූර්යයා ගේ ගමන අනුව ය. එනම් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීමයි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමැරෙන්නෙත්, අලුත් අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර සඳහා නැකැත් සකස් වන්නේ්ත් මේ අනුව ය. පෙරදිග බොහෝ රටවලඋත්සවශී‍්‍රයෙන් සැමැරෙන බක්මහ සැණකෙළිය නමින්. .

විස්තර »

  අතීත ශ‍්‍රී ලංකාවේ ජාතික. . .  

සිංහල හින්දු අලුත් අවුරුද්දට මුල් වී ඇත්තේ සූර්ය වන්දනාවයි. අතීත ආගමික විශ්වාස ඇදහිලි අතර සූර්ය වන්දනය පැවැතිණි. මිනිසුන් සූර්යයා ගෙන් පැවැත එන බව ද බුදු රජුන් පවා සූර්ය වංශිකයකු බවට ද මතු පවතී. කෘෂිකාර්මික ජීවන රටාවක් පදනම් කොට ගෙන ජීවත්වන මිනිසාට හිරු ගෙන් ඊට ලැබෙන සහය අති විශාල ය. සූර්යයා . . .

විස්තර »