චන්ද්‍රිකා තාක්ෂණය හැරුණු විට අන් සියලු විෂයයන්. . .  

අතීත සමාජයේ ජීවත් වූ මානවයා විසින් නිර්මාණය කළ භෞතික සාක්ෂ්‍ය සොයා ගොස් විද්‍යාත්මක ක‍්‍රම මඟින් සංරක්ෂණයකර ඒවායේ ආයු කාලය දීර්ඝ කර අනාගත පරම්පරාව වෙත උරුම කරදීමත්, අප ගේ අතීත උරුමය (පුරාවස්තු) පිළිබඳ පර්යේෂණ පැවැත්වීමත්, ආරක්ෂා කිරීමත්, කළමනාකරණයක් මෙහි කාර්ය භාරයයි.

විස්තර »

  සනාතන දහමක් පවසන විරහ ගීයක් නෙතින් නෙත බලාලා  

සිංහල සරල ගීතයේ මුහුණුවර දෙදරුම් කවන අනුකාරක ගීත මාරුත වරින්වර හමා ආව ද, ඒ කිසිවකින් නොසැලී වසර තිහක පමණ කාලයක් නොබිය ව පෙරට ගිය ගායන ශිල්පයෙකි ඔහු. තමාට පෙරාතුව යහපත් ගීතයක් වෙනුවෙන් ඇප කැප වූ විශිෂ්ටයන් විසින් තබන ලද පා සලකුණු මත ඇල්මෙන් ගමන් කළ හෙතෙම ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප‍්‍රවීණ වාද්‍ය . . .

විස්තර »

  මහාචාර්ය ගුණපාල මලලසේකරයන් ගේ දිවිමඟ . .  

මේවන විට මලලසේකර සම්පූර්ණ කාලයම යෙදවූයේ ලන්ඩනයේ පැවැත්වෙන සර්‍වඥධාතු ප‍්‍රධානෝත්සවය සංවිධානය කිරීම වෙනුවෙනි. මෙදා මේ උත්සව තුළින් ලෝකය පුරාම බෞද්ධාගම පිළිබඳව මහත් පිළිගැනීමකටත්, ආගම පිළිබඳව ශ‍්‍රද්ධාවක් ඇති කරවන්නටත් කි‍්‍රයා කරමින් සිටියේය.

විස්තර »

  ඔත්සු දුබලව අවන්හලක් වෙත ළඟා වෙයි  

ඔසුගි වහා සිදුවීම මෙනෙහි කරන්ට වූවාය. මේ බියකරු පුවත සත්‍යයක් බව මෙනෙහි වීමෙන් ඇගේ ලේ නහර කකියන්ට වන්නේ ය. තම ආවේගයන් මැඩපවත්වාගත් ඇය පවුලේ ඥාතීන් ගේ අල්තාරය ඉදිරියේ දණගසා ගත්තා ය. නිහඬ ව ආගම සිහි කළ ඇය හිස ඔසවා අවට බැලුවා ය. ඉක්බිති ව අසිපත සහිත කාමරයේ දොර නිහඬ ව විවර කොට අසිපත අතට . . .
 

විස්තර »

  මහ රෑ යාමේ අමර - දයා අභිනන්දන උලෙළ  

භක්තිමත් උපහාරයක් දක්වමින් කෘතඥතාවට ලක් කළ යුතු විශිෂ්ට සංගීතවේදීන් බොහෝ දෙනකු කෙරෙහි ඒ පරම යුතුකම සිදුවන්නේ කලාතුරකිනි. ඒ විරල උතුම් යුතුකම නොබෝ දිනෙක සිදු වූ බව සඳහන් කරන්නේ ඉමහත් මානසික ප‍්‍රබෝධයකිනි.

 විස්තර »

  රුහුණේ ගිරුවා පත්තුවේ රම්බා විහාර භූමියෙන්. . .  

 දහ වන ශත වර්ෂයේ දී සිංහල රාජ්‍යයට එල්ල වූ චෝල ආක‍්‍රමණයන් ගෙන් දළදා වහන්සේත් පාත‍්‍ර ධාතුවත් බේරා ගැනීමට රුහුණට ගෙනා අවස්ථාවන්හි දී එය තැන්පත් කොට තිබිණැ යි විශ්වාස කළ හැකි දළදා මැදුරක් හා අවශේෂ පූජනීය භාණ්ඩ රැසක් අම්බලන්තොට ඓතිහාසික රම්බා විහාර සංකීර්ණයෙන් සොයා ගෙන ඇතැ යි . . .

විස්තර »

  සිරිලක වලව් වරුණ  

ඉලව්ව තරමටම වලව්ව ද අපට ඉතා හුරු වචනයකි. සිවුරු පොරවා නොගත් වලව්වේ හාමුදුරුවරුන් ද වලව්වේ ළමා එතනින් ද අපේ සංස්කෘතියට කිඳ්‍ර බැස ඇති සෙයකි. සමාජීය වශයෙන් එක් කලෙක මොවුහු ඉතා ඉහළ තලයක වැජඹුණ හ. ගැමියන් මේ වලව්වලට ඇතුළු වූයේ පස්සා දොරිනි. වාඩි වූයේ කොළොම්බු කොට මත ය.

විස්තර »

  බළලා එළියට පැනීම  

'විනායක් මුදලි' වීථියෙහි පිහිටි ඒ පුරාණ ගෘහය විවිධාකාර කුලි නිවැසියන් රාශියක ගේ වාසස්ථානය විය. මෙහි නිවැසි සියලු දෙන ගේ වුවමනාවන් පිරිමසා ගැනීමට සිදු වූයේ වත්තේ පසු භාගයේ සියඹලා ගසක් යට තිබුණු එක ම ළිඳෙන් හා වැසිකිළියෙනි. ගෘහය අයිතිකරු එකී නිවසේ ප‍්‍රයෝජනයට ගත හැකි සෑම ඉඩ කඩක් ම බෙදා වෙන් කර නමට පමණක් . . .

විස්තර »