නම වැඩියෙන්ම කොටා ගත් අය තමයි අඩුවෙන්ම රැඳිල තියෙන්නෙ  

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ  ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ භාෂා හා සංස්කෘතික අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ සංස්කෘත භාෂාව පිළිබඳ ප‍්‍රාමාණිකයකු මෙන් ම භාරතීය දර්ශනය පිළිබඳ ගැඹුරු විමංසනයකින් හෙබි විද්වතෙකි.

විස්තර »

  ගඟ වක් වී කවක් බිහි වී....  

ප‍්‍රකට බි‍්‍රතාන්‍ය කවියකු වූ තෝමස් ඩිලන් හෙවත් ඩිලන් තෝමස් (DYLAN MALAIS THOMAS - 1914. 1953) වරක් මෙසේ පවසා තිබිණි. “හොඳ කවියක්, විශ්වයේ හැඩය ද වටිනාකම ද හොඳ අතට යොමු කරන්නට උපකාර වනු ඇත. එසේ ම එය, විශ්වයේ වසන සෑම අයකු හට ම තම තමා ගැන ද, තමා අවට ලෝකය ද පිළිබඳ දැනුම්වත් බව පෘථුල කරගන්නට හේතු වනු ඇත.”

විස්තර »

  පාත්ත ළමයා  

එක්තරා කාලයක විසූ මවු කෙනකු ඉතා ප‍්‍රණීත ලෙස මාළු වෑංජන පිළියෙල කිරීමට දැන සිටියා ය. ඈට පුත‍්‍රයෙක් විය. වරක් ඈ මාළු පිසූ විට ඇගේ පුත‍්‍රයා මෙසේ ඉල්ලා සිටියේ ය.
”අම්මේ මට කෑමට මාළු ඕනෑ. මාළුවා ගේ බඩ පැත්තක් කන්න දෙන්න.”

විස්තර »

  සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යය  

ස ම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යය ගැන උසස් ගණයේ සාහිත්‍ය රසාස්වාදය හා පර්යේෂණ අඩංගු දුර්ලභ මාදිලියේ ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කිරීම කලෝචිතය. මෙම ග‍්‍රන්ථයෙන් හෙළි කෙරෙන්නේ අනුරාධපුර සමයේ සිට කෝට්ටේ යුගය දක්වා වූ සම්භාව්‍ය පද්‍යයේ ගමන් මඟයි.
 

විස්තර »

  ලෝ පසිඳු සිත්තරු VIII  

සුප‍්‍රකට චිත‍්‍ර ආචාර්ය රොජියර් වැන්ඩර් වේඩන් ගේ ශිෂ්‍යයෙකි. කි‍්‍ර.ව. 1415 සිට 1475 දක්වා ඩිරික් බූට්ස් ගේ කලා ජීවිතය පැවැතිණි. දීප්තිමත් වර්ණ සහ යථාරූපී භාවය යන දෙකේ ප‍්‍රත්‍යයන් අවකාශය (SPACE) දුර පෙනුම (PERSPECTIVE) සහ සංයෝජනය (COMBINATION)යනාදිය ඇසුරෙහි යෙදීම කෙරෙහි තම ආචාර්යවරයා තුළ වූ ඇල්ම........

 විස්තර »

  යත්තල්ගොඩ සිරිමල්  

 යත්තල්ගොඩ සිරිමලාට, පොල්ගහවෙලින් පණිවිඩයක් ආවේ, පෙරේදා ය. මීරිගම, කෝච්චි බිං ගෙයි වැඩ කිරීම නිසා සැදුණු කර ගැට, තවමත් සිරිමලා ගේ, දෑත්වල තිබේ. අබේපුස්සට එන මංගල දුම්රිය සම්ප‍්‍රාප්ති අවස්ථාවේ උත්සවයට, නැටුම් කණ්ඩායමක් සූදානම් කර එවීමට පොල්ගහවෙල සයිමා භාර ගත්තේ ය.  

විස්තර »

  මලියදේව හිමි ලක්දිව අන්තිම
රහත් තෙර නම ද?
 

මාලෙය්‍ය මහා දේව ෙත්‍ථරො, මලය දේව ෙත්‍ථරො, මලිය මහා ථෙරො. මලිය දේව ථෙරො ආදි විකල්පරූප කීපයක් ම මේ නම සමඟ බැඳී පවතී. ඊට හේතු රාශියකි. ලංකාව පුරාත්, පුවගු දිවයින මාලදිවයින ආදී දිවයින්වලත් එතුමා වාසය කිරීම, එක නමින් යුත් රහතන් වහන්සේලා අවුරුදු 300 කට වඩා වැඩි කාලයක් ලංකාවේ වැඩසිටීම හා ...........

විස්තර »

  ධර්මසේන පතිරාජ නැවත සොයා ගැනීම  

ධර්මසේන පතිරාජගේ සිනමා නිර්මාණ කෙරෙහි මෑතක සිට අලුත් අවධානයක් යොමු වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා. මෙකරුණ තහවුරු කිරීම සඳහා සාධක තුනක් ගෙනහැර දක්වන්නට පුළුවන්.

එකක් පතිරාජගේ චිත‍්‍රපට උත්සව විද්‍යාල හා විශ්වවිද්‍යාලයීය මට්ටමින් පැවැත්වීම.

විස්තර »