යම් රටක හෝ ජාතියක සංස්කෘතික අනන්‍යතාව පිළිබිඹු කරන ජීවමාන සාධකය වන්නේ භාෂාවයි. එහෙත් ඒ බස විවිධ අවධීන්හි ඒ කාලයට අනුගාමී ව සංස්කෘතික, සමාජීය, ආර්ථික හා දේශපාලනික සාධක හමුවේ නොඑක විපර්යාසයන්ට ලක් වේ.
විස්තර »
ශී‍්‍රලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ ‘ලොකු රැවුල්කාරයන්’ ගේ පින්තූර ඔසවාගෙන පෙළපාළි යතැ යි ඇතැම්හු කලෙක සරදම් බස් කියූහ. මේ ‘ලොකු රැවුල්කාරයන්’ නම් කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් දෙදෙනා ය. ලෙනින්ට එතරම් දිගු රැවුළක් තිබුණේ නැත. මාක්ස්ට මුහුණ පුරා වැඩී ගිය ඝන රැවුළක් තිබිණ.
අදින් වසර එකසිය අනූතුනකට පෙර එනම් 1815 මාර්තු 02 ගුරු දින ලංකා ඉතිහාසයේ තවත් අමරණීය වූ සිද්ධියක් සනිටුහන් විය. එය ඉතිහාසඥයන් හඳුන්වන්නේ උඩරට ගිවිසුම යනුවෙනු යි. මොකක් ද මේ උඩරට ගිවිසුම? ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ ......
ගස යට වැටී සිටිනා ඇයට එහි දැවැන්ත බව ගැනත්, එහි ඉපැරැණි බව පිළිබඳවත් කිසියම් ප‍්‍රබල හැඟීමක් මතුවන්ට වන්නේ ය. එය දස දෙනකු ගේ අත්වලින් වුව ද බැඳිය නො හැකි තරම් කඳකින් යුත් ගසකි.
“නූතන එෆ්.එම්. සංස්කෘතිය පටන් ගන්නේ මහගම සේකර ගෙන්” යන හිසින් යුතු ව පසුගිය පුන්කලසක මුවදොර වදනෙහි පළ වූ එරික් ඉලයප්ආරච්චි සමඟින් කළ සංවාදය කාලීන කතා බහකි. සංලාපය මෙහෙයවූ ශෂී ප‍්‍රභාත් රණසිංහ මනා ව තම කාරිය සපුරා තිබිණි.
මුනිදාස කුමාරතුංග පඩිදුන් ජීවිතක්ෂයට පත්වූයේ 1943 වර්ෂයේ මාර්තු 2 වැනිදා ය. එදින භූමි කම්පාවක් ද වී. මිහි කත සොව පළ කළ අයුරු ය. ජාතික ශෝක දිනයක් වශයෙන් හැඳින්වුණු මාර්තු 2 කල් යත් යත් කුමරතුඟු දිනය බවට පත් වූයේ ය. එසේ ම මාර්තු මාසය ද කුමරතුඟුවන් නමින් කැපවිණි.
ළමයින් ප‍්‍රධාන චරිත රඟපෑ පමණින් කිසියම් චිත‍්‍රපටයක් ළමා චිත‍්‍රපටයක් බවට පත් වන්නේ නැහැ. ඊට දිය හැකි හොඳම උදාහරණය තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘රේඛාව‘ චිත‍්‍රපටය. එහි කේන්ද්‍රීය චරිත වුණේ ළමයින් දෙදෙනෙක්.
“සංසාරේ ප‍්‍රීති චාරිකා” යයි කියූ විට එය නැටුමෙන්, ගැයුමෙන්, වැයුමෙන් සමන්විත එකකැයි, හැඟෙන්නට ඉඩ තිබේ. ඔබටද එසේ හැඟුණෙත්, එය වෙනස් කරගන්න. මේ කතා කරන්නේ චිත්ත ප‍්‍රීතිය ගැන බැවින්. මාතෘකාව වෙනස් කරන්නට මගේ සූදානමක් නැත.