|

1945 වසරේ සිට 1965 දක්වා වූ විසි වසර පුරා මම
මහනුවර දිටිමි. එහි ජීවත් වීමි. ශිෂ්‍යයකු,
ගුරුවරයකු හා ලේඛකයකු වශයෙන් ද මේ යුගයෙහි
මහනුවර හා අවට ප‍්‍රදේශයන්හි සිදු වු බොහෝ දේ
බොහෝ දෙනකුට නොපෙණුනු දේ ගැන මතක මා තුළ සජීවී
ව පවතී. 1945 වසරෙහි දී මහනුවර,
බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් වශයෙන් පැවැති
ලංකාවේ . . .
විස්තර » |