|

බුදුපිළිමය ති‍්‍රවිධ චේතියවලින් උද්දේසික චේතිය ගණයට අයත් වෙයි. දර්ශක විශේෂයක්
වශයෙන් පැරැණි ඉන්දීය බෞද්ධ කලාවේ වර්ග කීපයකට අයත් උද්දේසික චේතිය හමුවෙයි.
බෝගස, බෝගස රහිත හිස් ආසනය, දීපරුක්ඛ, සිරිපතුල් ලකුණ, ධර්මචක‍්‍රය, වජ‍්‍රය, ඇතා,
අශ්වයා, සිංහයා, ගවයා, බුදුපිළිමය යන ඒවා ය.
විස්තර » |