|

නාලන්දා යන නාමය අප කන වැටෙත් ම, අපට සිහිවන්නේ, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බෞද්ධ
විද්‍යාලයක් වන කොළඹ නාලන්දා මහා විදුහල යි. එසේ නැත්නම්, මාතලේ දිස්ති‍්‍රක්කයේ
පිහිටි නාලන්දා ගෙඩිගෙය යි. එහෙත්, නාලන්දා නාමය, ජාත්‍යන්තර කීර්තියට පත් ව ඇත්තේ
පැරැණි ඉන්දියාවේ එදා දක්නට ලැබුණු, ජගත් කීර්තියට පත්, ප‍්‍රථම නේවාසික . . .
විස්තර » |