|

හොනයිදන් මතහාචි පවුලේ අය ගමේ අන් අය මෙන්
කෘෂිකාර්මික ජීවිතයක් ගත කළ ද සමුරායි
පරම්පරාවකට උරුමකම් කීම නිසා කිසියම්
ආඩම්බරයකින් යුක්ත ව ජීවත් වූවෝ ය.
ඇත්ත
වශයෙන් ම පවුලේ සැබෑ ප්රධානයා වූ මතහාචි ගේ
මව වන ඔසුගි මැහැල්ල අතිශයින් මුරණ්ඩු
තැනැත්තියක් වූවා ය.
සැට වැනි වියේ පසු වුව ද,
ඇය පවුලට මූලිකත්වය දුන් අතර, සියලු ම සේවකයන්
හැකි පමණ වෙහෙසට පත්වන තුරු දිනපතා ම කුඹුරු
වැඩ හා ගොවිතැන් කටයුතුවල යෙදවීමට කටයුතු කළා
ය.
විස්තර » |