ප‍්‍රවීණයන් සමස්ත වර්තමාන පරපුරටම . . .



 

මහාචාර්ය මර්ලින් පීරිස්, පේරදෙණිය විශ්වවිද්‍යාලයයේ සම්භාව්‍ය භාෂා අංශයේ සේවය කරමින් සිට සම්මානිත මහාචාර්ය අභිධානය සහිත ව විශ‍්‍රාම ලැබූ විශිෂ්ට ගණයේ උගතෙකි. එතුමා ගේ පර්යේෂණ ක්ෂේත‍්‍රය, හුදු භාෂාමය පසුබිමක් මත පමණක් රඳ්‍ර නො පවතින අතර, එයින් අපේ ඓතිහාසික සම්ප‍්‍රදායයට නව යුග අර්ථ කැවෙයි.

විස්තර »

මානව සමාජ ඉතිහාසයේ ජාතියට . . .

ජාතිය යනු කුමක් ද? ජාතිකවාදය යනු කුමක් ද? යන ප‍්‍රශ්න දෙක නූතන මනුෂ්‍ය සමාජය මුහුණ දී තිබෙන ප‍්‍රධාන සමාජ දේශපාලන ගැටලු දෙකකි. මුල් යුගයේ මේ ප‍්‍රශ්න දෙකට ශාස්තී‍්‍රය තලයේ පිළිතුරු සොයන්නට මහන්සි ගත්තේ ඉතිහාසඥයන් හා දාර්ශනිකයන් පමණි. ජනමාධ්‍යවේදයට මෙන් ම ජාතිය හා ජාතිකවාදය පිළිබඳ ව . . . .

විස්තර »

මේ තකේෂෝ හා සටනට වන් ශක්තිමත් ම . . .

“මේ වැයික්කියේ ත්සුජිකසේ තෙම්මා කියුවම නොදන්නා එකෙක් නැහැ. මම උඹලට හොඳින්ම දෙන දඬුවම කියා දෙන්නම්!” දැඩි නිහඬතාවයක් ඇති විය. තෙම්මා තම සගයන්ට එතනින් ඉවතට යන ලෙස අණ කෙළේ ය. ඔවුන් ගෙන් එකෙක් ගෙමැද පිහිටි මුළුතැන් ගෙය කරා ගියේය. ඔහු උගුරෙන් අව්‍යක්ත හඬක් නිකුත් කරමින් ඇවිලෙන යමක් ගෙන . . . .

විස්තර »
 

නායකයාගේ වියොවින් කම්පාවට පත් ව...

සෞඛ්‍ය ඇමැතිනී විමලා විජේවර්ධන ගේ මෙහෙයවීමෙන් පැවැති දොස්තර කැන්ඩෝ පිළිගැනීමේ උළෙල විද්වතුන් ගේ මෙන් කෘතහස්ත දේශපාලනඥයන් ගේ එකතුවක් ද වීය. මොවුහු නිතර දෙවේලේ එකතුවන්නෝ නොවූහ. එසේම කලකින් මුණගැසුන විට බොහෝවිට සතුටු සාමීචියට සෑහෙන කාලයක් ගත කරති.

විස්තර »

නර්තන කලාවේ මාෆියාව මට ඉඩ දෙන්නේ නෑ

ඔබ මෑත කාලයේ වඩාත් විවේචනයට ලක්වුණේ කාන්තාවන්ට වෙස් බැඳීම නිසා. ඒ පිළිබඳ ව කතා කරන්නට පෙර වෙස් බැඳීම, වෙස් ඇඳුම් කට්ටලය, එහි ඉතිහාසය පිළිබඳව ඔබෙන් කරුණු ස්වල්පයක් දැනගන්නට කැමැතියි. උඩරට නර්තනයේදී පිරිමින් වෙස් බැඳලා තියෙන්නේ 20 වන සියවස මුල්භාගයේ කියලයි . . . .

විස්තර »

කලාවට ඇත්තේ ස්වාධීන දිවියක් ද?

සාහිත්‍ය, කලාව ඇසුරේ නන් අයුරින් නිර්මාණකරණයෙහි යෙදෙන්නන් එසේ එකී කාරියෙහි යෙදෙන්නේ ඇයි දැයි යන්න කෙනකු හට ප‍්‍රශ්නයක් ලෙස නැඟිය හැකි ය. පුද්ගලයකු ලෙස තම හිතුම් පැතුම් අවට ලෝකයා හා බෙදා හදාගෙන සෑහීමටත් තම චිත්තාභ්‍යන්තරයෙහි ගුළි වී ඇති දේ පිටතට මුදා හැර සැහැල්ලු . . . .

විස්තර »