|

ඉඩෝරෙට පීදෙන කරඹ මල් සේ වෙත් ගැමි තරුණියෝ. ‘බඩවියත’ රැක ගැනීමේ අටියෙන් ඉරහඳ සමග
පොර බදන්නට ගැමි තරුණයෝ සුහුරෝ වෙත්. ඔව්හු වූ කලී හය හතර දැනුම් තේරුම් වූ දා සිට
‘බාලේ හරඹයෙන්’ ඇති දැඩි වී ඇති සේම, ‘දෙහෙට්ටන් ගෙන් (වැඩිහිටියන් ගෙන්) යමක් විඳ
දරා ගැනීමේ ශක්තියෙන් හා ඉවසා දරා ගැන්මේ මානසිකත්වයෙන්. . . .
විස්තර »
|