|

මේ දිවයින මත මා දකින අසමසම සෞන්දර්යය, මීදුම් බැඳුණු නකල්ස් කඳු අතරෙහි ය. මාතලේ
රත්තොට පිටවලපතන භූමියෙහි සිට හාත්පස නරඹන කල මහ පවුරක් සේ එක් ව නැඟ සිටින මේ
අසිරිමත් කඳු දෝතළුගල, ගොම්බානියගල, කළුපහණ, වමාරාපුගල, හිස්තුන්ගල, දුම්බානියගල හා
ලකේගල යනුවෙන් නම් ලැබ සිටියි.
විස්තර » |