|

ඒරුව උක්කුටිකව වාඩි වී සිටින අන්දම ඉක්බිති දක්නට ලැබිණි. දුටු පමණින් ම ඒ සංචාරක
සමුරායිවරයකු යැ යි සිතා ඔවුන් බියට පත්වුණ ද, ඒ රුදුරු තැනැත්තා, අනිකකු නො ව
තරුණියක බව පසක් වීමෙන් ඔවුහු මහත් පුදුමයට පත් වූ හ. වයස අවුරුදු දහතුනක හෝ දහහතරක
තරම් වයසැති ඒ තරුණිය රවුම් අත් සහිත කිමෝනාවක්. . . .
විස්තර » |