|
 ප‍්‍රභේදනාත්මක වෙනස්කම් සහිත සාහිත්‍යාංග වශයෙන් කවිය, කෙටිකතාව හා නවකතාව සැලැකූ
කල ඒවාට සුවිශේෂී වූ අනන්‍යතා පවතී. මේ අතරින් කවිය සහ නවකතාව අතර පැහැදිලි ව හඳුනා
ගත හැකි වෙනස්කම් ඇත.
මුල් කාලීන ව කවිය නිර්මාණය වූයේ ගායනා කිරීම සඳහා යි. එහෙත්
මේ වන විට විවිධ මං පෙත් ඔස්සේ යමින් වඩාත් ගැඹුරින් මිනිස් වේදයිතයන් ප‍්‍රකාශ
කිරීමේ ක‍්‍රමවේද කවිය විසින් අත්පත් කරගනු ලැබ ඇත.
විස්තර » |