ව්‍යාකරණඥයා ගේ ගැටලුව . . .



 

මේ රටේ සමාජ, ආර්ථික, අධ්‍යාපනික ආදී සියලු දේ වාණිජකරණයට හසු වෙලා. ඒ සියල්ලෙන් නිරූපණය වන්නේත් ඒ සියලු දේ මෙහෙය වන්නෙත් මුදල් කේන්ද්‍ර කරගෙනයි. පැරණියන් සාහිත්‍යය හැදෑරුවේ හුදෙක් භාව ලෝකයක අර්ථ මතු කර ගැනීමේ සාහිත්‍යයික අරමුණක පිහිටා මිස ආර්ථික වටිනාකමක පිහිටා නිර්මාණ . . .

විස්තර »

අග‍්‍රගණ්‍ය ලලිතකලාවේදී යතිවරයාණෝ

පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් ගැන හොඳම විවරණය කර ඇත්තේ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්ථවිරයන් වහන්සේ විසිනැ යි මම සිතමි. “මාපලගම විපුලසාර ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වත්මන් භික්ෂු සමාජයෙහි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ අද්විතීය ගණයේ යතිවරයෙකි. උන්වහන්සේ ගේ චරිතය සමකාලීන වෙනත් කිසිදු . . .

විස්තර »

සිංහල සංවාද නාට්‍ය කලාවේ විශිෂ්ටතමයා

සුගතපාල ද සිල්වා සිංහල සංවාද නාට්‍ය කලාවේ එදා මෙදාතුර බිහි වූ උත්කෘෂ්ඨතම නාට්‍ය රචකයා හා නිෂ්පාදකවරයා යැයි මම සිතමි. එසේම ඔහු ගුවන්විදුලි නාට්‍ය කලාවේ දී විශිෂ්ටතම නාට්‍ය නිෂ්පාදකවරයා වූයේ ය. ඉන් පරිබාහිර ව ගත්විට කවියකු, නවකතාකරුවකු, පරිවර්තකයකු හා චිත‍්‍රපට තිරකතා රචකයකු යනාදි වශයෙන් ද . . .

විස්තර »

ඉවසිලිවන්ත ව විරෝධය පෑමට . . .

ගාන්ධි 1893 වසරේ මැයි මාසයේදී දකුණු අපි‍්‍රකාවේ නතාල්හි ඩර්බන් නගරයට ගොඩබට විට, ඔහුගේ මෙහෙවර වූයේ, හුදෙක් නඩුවක් දිනා ගැනීමත්, මුදල් ටිකක් උපයා ගැනීමත්, ඇතැම්විට, අන්තිමේදී සිය වෘත්තිය ආරම්භ කිරීමත් විය. “මම අපි‍්‍රකාවෙදි මගෙ වාසනාව උරගා බලනවා.” යයි ඔහු කීවේය. දදා අබ්දුල්ලා ෂෙත් නමැති, ස්වකීය හාම්පුතා වන මුස්ලිම් ව්‍යාපාරිකයා මුණ ගැසෙන අටියෙන් ඔහු නැවෙන් බටුයේ, නව පන්නයේ දිග කබායක් ද, හොඳට මදින ලද . . .

විස්තර »

බෞද්ධ පුනර්ජීවනයේ ප‍්‍රබල සන්ධිස්ථානයක්

මලලසේකර ගේ මඟ පෙන්වීම යටතේ පත් කළ බෞද්ධ තොරතුරු පරීක්‍ෂණ සභාවේ වාර්තාව නිකුත් කිරීමත් සමඟ ම මෙතෙක් නොතිබූ බෞද්ධ බලවේගයක් ඇති විය. එමෙන් ම බෞද්ධයෝ අවිහිංසා සටන් මාර්ගයෙන් සිය අයිතිවාසිකම් ලබා ගැනීමේ මාර්ගයකට අවතීර්ණ වූහ. මෙය මෙරට බෞද්ධ පුනර්ජීවනයේ . . .

විස්තර »

ඉන්දීය සාහිත්‍යය හා කලාව . . .

මා ඇසූ දුටු සමාජ අසාධාරණයන්ට එරෙහිව තමයි මගේ නිර්මාණ බිහි වුණේ. සමාජ දේශපාලන කරුණු සම්බන්ධයෙන් මා තුළ වූ කලකිරීම, අතෘප්තිකරබව හඬ නඟා කියන්නටයි මා නිර්මාණ කළේ. ඇති හැකි අය සහ නැති බැරි අය අතර මා දුටු පරතරය, දරිද්‍රත්වය නිසා බොහෝ වරප‍්‍රසාද අහිමි වූ පිරිස්, කුල ක‍්‍රමය, වංචාව සහ . . .

විස්තර »

විජිතපුර බලකොටුව ජනප‍්‍රවාදයෙන් . . .

දුටුගැමුණු නරනිඳු ගේ ජය සංග‍්‍රාමයේ දී වඩාත් ම ප‍්‍රකට ‘විජිතපුරය’ පිළිබඳ ව බොහෝ විද්වතුන් අතර එකිනෙකට පරස්පර මත රාශියක් පළ වී තිබේ. එබැවින් ‘විජිතපුර විත්ති’ විමැසීම වටී. පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ පොළොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රයට එපිටින් පිහිටි ‘කලහගල’ නගරය පිහිටි . . .

විස්තර »